
(සුදත් පුබුදු කීර්ති)
බියගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට මත්ද්‍රව්‍ය පානය කර පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයකු සභාවේ පක්ෂ යෝජන ස්ථිර කර මහා සභාවෙන් නෙරපීම කටයුතු කළේය.
බියගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමි අද පෙරවරුවේ සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතාගේ ප්‍රධානත්වයෙන් මාවරමංඩිය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි .
සභා රැස්වීම ආරමිිභ වී පැයකට පමණ පසු රැස්වීමට පැමිණ අසුන් ගත් අදාල මන්ත්‍රීවරයා බමන ගතියෙන් පසු වූ අතර මෙහිදී නිරෝෂන් පතිරණ ( ජා.ජ.බ.) සහ ගාමිණී චන්දකුමාර (ජා.ජ.බ.) මන්ත්‍රීවරුන් යෝජනා ස්ථීර කරමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය පානය කර සිටින අදාල මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කරන ලෙසයි.
යෝජනා ස්තීර කළ වහාම අදාල මන්ත්‍රී වරයා සභාවෙන් ඉවත්වී පිටතට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd