
ශ්රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ.
සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද ඉදිරියේ නව යුවළ ගල්කිස්ස මහ හෝටලයේදී මංගල මුදු මාරු කරගත් අවස්ථාව 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරඟාවලිය තලවතුගොඩ ඕස්ට්‍රේෂියා ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වේ.
(ප්‍රසංග සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයත් ඔහොම වැල්ලේ මගුල් ගන්න පුරුදු වුණා නම් නොසැහෙන්න සල්ලි ඉතුරුයි..
සුබ මංගලම් !!!
ඉතින් අපිට පාන්ද?
මෙන්න සරලම ආකාරය වෙඩින් එකක් කරන. හොඳ උදාහරණයක් අපේ අලුත් පරපුරට...
එල...
මුහුදු වෙරළේ උනත් ගල්කිස්ස හෝටලේ වෙරළෙනේ . සාමාන්‍ය හෝටලයක වායු සමනයන කල ශාලාවක ගන්නවට වඩා මිල වැඩියි.
ගෘහස්ථ ක්‍රිකට් වලයි පිටියේ ගහන ක්‍රිකට් වලය අතර වෙනස දන්න කෙනෙක් කියනවද?
මේ wedding එකක් නෙවෙයි ගොනෝ..මේක proposal / engagement එකක්. පස්සේ ලොකුවට wedding තියෙයි