ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ නාවල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍ය
දියත
පොදුජන පෙරමුණේ පෙත්සම නිෂ්ප්රභා වේ
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම්
කොටහේන අලුත් මාවතේ මාර්ග කිහිපයක් දින තුනක් වැසේ
කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ අලුතින් ජලනල එලීම ස
නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි අභාවප්ප්‍රාප්ත වෙයි
කොළඹ මහාධිකරණයේ නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස දීර්ඝකාලයක් ක්‍රියා කළ නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතා අද (18) අභහවප්
මම ගෙදර යන්නේ දූෂිත දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට ගියදාටයි - ජනපති
‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියි - අගමැති
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති ම
විදුලි සේවක වර්ජනය අවසන්
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකින් අනතුරුව වැඩ වර්ජනය පෙබරවාරි 7 වැනිදා තෙක් අත්හිටවීමට තීරණය ක
මාල හොරකමකට ලක් කතක් අරාබියේ හිරගෙදර
සිය සේවා ස්ථානයේ ස්වාමිදුව සතු රත්රන් මාලයක් සොරකම් කිරීමේ වරදට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ව
වැලිඅමුණ වාර්තාව ක්‍රියාත්මක කළා - ශ්‍රී ලන්කන්
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගමේ සිදු වූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජේ.සී වැලි
බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක්
බණ්ඩාරගම අලුත්ගම බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිණි නිවන බටයන් කැ
උදයංගට මිලියන 94 ක වත්කම්
යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගි
වැදගත්ම කොටස පාර්ලිමේන්තුවෙන් හංගලා - කැෆේ
බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා
ලිංගික අල්ලස් ඉල්ලු සැකකරු අත්අඩංගුවට
කොළඹ ප්‍රදේශයේ නීති සිසුවියක් පරිගනකය සෑදීමට දුරකතන හා පරිගනක සාදන සන්නිවේදන වෙළඳ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත
ලංවිම සේවක විරෝධතා පාගමන අගමැති කාර්යාලය අසලට
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයට අයත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(18) විදුලි බල මණ්ඩල මූලස්ථානයේ සිට මල් පාර
හිටපු නිතිපතිට සොලිසිටර් ජනරාල්ට ලෙකෝ ලේකම්ට නඩු
හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුර
වර්ජනය විදුලිය සැපයීමට බාධාවක් නෑ
විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල අවශ්‍යකරන බහුතර සේවක පිරිසක් රාජකාරියේ නිරත වීම නිසා විදුලිබලය අඛණ්ඩව ස
මාලක සිල්වා අල්ලන්න වරෙන්තු
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශි
දිය නාන්න ගිය තරුණයෝ දෙදෙනෙක් නොඑන ගමන් යති
රත්මලාන අගුලාන සයුරුපුර මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටිය දී අතුරුදන් වු සිසුවාගේ හා තරුණයාගේ මළ සිරුරු අද
රංජිත් සොයිසාට රක්වාන අහිමිවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇතැය
විරෝධතාකරුවෝ ගාලු මාතර මාර්ගය අවහිර කරති
හබරාදූව තල්පෙ නිග්‍රෝධාරාම විහාරස්ථානය සතු ඉඩමක වෙනත් පුද්ගලයෙක් නිවසක් ඉදිකිරිමට විරෝධය පල කරමින් ප්‍රදේශවා
අගමැති අද ජාතිය අමතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
පහර කෑ විදුලි සේවකයන් 5 ක් ජාතික රෝහලට
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 5 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව විදුලිබල සේවක සංගමයේ ඒකාබද්ධ වෘත්තීය ස
රාජගිරිය නාවල ප්‍රදේශයේ ඉන්ධන හලකට සීල් තියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන රාජගිරිය නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක
විදුලි සේවකයෝ හෙට සිට වැඩ වරති
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය ක
බෙල්ල දෙන්න ආපු මෛත්‍රී මහත්තයාට ගහන එක කෙළෙහිගුණ නැතිකමක් - රන්ජන්
‘මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හ
පොලිසියෙන් පැන විදුලි බල සභාපති මුදාගනී
වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එහි සභ
ජනපති ඔපරේෂන් II අරඹයි
‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලය
උතුරු මහ ඇමති ආයෙත් පරළ වෙයි
යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණය

