අගමැති අද ජාතිය අමතයි


(අංජුල මහික වීරරත්න)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.

අද රාත‍්‍රියේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප‍්‍රකාශය කරනු බවත් ඒ කුමන කරුණක් අරඹයාදැයි හෙළිදරව් වී නැති බවත් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.