අමල් වික්‍රමරතන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව නව සංවිධායක ලෙස ජී.කේ.උපාලි චන්ද්‍රසේන මහතා පත්කරනු ලැබ සිටී.