(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ නාවල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලසුරූපී කාන්තාවන් 18 ක් අත්අඩංගුවට ගත් බව මිරිහාන දුෂණ මර්දන අංශය පවසයි.
වැටලීම කරන අවස්ථාවේ එහි සිටි ආයුර්වේද වෛද්‍යවරයා කලමනාකරු ලෙස සේවයේ යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
කාන්තාවන් මිලදී ගැනීම සඳහා රුපියල් 1000 සිට 3000 දක්වා විවිධ මිල ගණන් අය කරන බව පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වයස අවුරුදු 19 හා 44 අතර පසුවන්නන්ය.

