එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි


එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.