මාස කිහිපයක් සිට ලොව ප්‍රධාන පෙළේ රටවල් පහක් සඳහා ශ්‍රී ලංකා තානාපති ධූර හිස්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආර
දියත
මැයි දිනට ලංගම බස් 1500ක් පක්ෂවලට
මැයි දිනය නිමිත්තෙන් ඒ ඒ දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ලංගම බස් රථ 1500ක් පමණ ලබා දෙන බව ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩ
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රීලනිපයට යෝජනා කරනවා - ජෝන් සෙනවිරත්න
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ලබන 15 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙනන බවත්, එය සම්මත කරග
සැඩ පහරට හසු වු වෛද්‍ය යුවළ බේරාගනිති - පියා මරුට
අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේ දියනාමින් සිටි වෛද්‍ය යුවළක් ඇතුලු පස්දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැ
හොරෙන් ඕස්ට්‍රේලියා - නවසීලන්ත ගිය 131 ක් අත්අඩංගුවට
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකික සංක්‍රමණිකයන් 131 දෙනෙ
වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්රචණ්ඩ වෙයි
බණ්ඩාරවෙල ප්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක
උතුරු මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 14ක් අත්අඩංගුවට
යාපනය පේදුරුතුඩුවට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් මෙරට මුහුදු තීරයට ඇතුල්
පස් කන්දක් කඩා වැටී තරුණයෙක් මරුට
නිවසක් මතට ගසක් සමඟ පස් කන්දක් කඩා වැටිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය කියය
නිවසේ වහලයෙන් වැටී පොලිස් සැරයන් මරුට
නිවසේ වහලය පිරිසිදු කරමින් සිටියදි සෙවිලි තහඩුවක් කඩාවැටි බිමට ඇදවැටිමෙන් බරපතල තුවාල ලැබු පොලිස් සැරයන්වරයකු
නීතී විරෝධිව ගවයින් ගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක් රථයකට අද (06) උදෑසන වැලිගම නගරයේදී නවතා සැකකරු
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කැබිරිය පැහැරගත් තිදෙනෙක් රිමාන්ඩ්
සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 70 ක් වටිනා කැබි රථයක් පැහැර ගත් බවට සැකපිට අධිකරණය හමුවට පැමිණවූ ති
දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකාලා
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (06) අලුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පින්නදුව පිවිසුම් ම
මුලතිව් කේපාපිපලව් රක්ෂිතයේ ගින්නක්
මුලතිව් කේපාපිපලව් රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් යුද හමුදා සෙබලුන් 100 කට වැඩි පිරිසකගේ ශ්‍රම දාය
එස්.ටී.එෆ් වෙඩි පහරකින් පාතාල නායකයකු මරුට
තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමඟ ඇතිවූ ගැටුමකින් පාතාල සාමාජිකයෙකු වෙඩි වැදී
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශේෂ පොලිස් ආරක්ෂාව
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ පොලිස් ආරක්ෂාව දෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංක
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානියාටත් දැව සංස්ථා සභාපතිටත් ළඟදීම නඩු
රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්
බ්‍රැඩ්බි කිරුළ රාජකීයයන්ට
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි අද (05 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී ලකුණු 27 - 19 ක පහසු ජයක් ලබාගත් රාජකීයයෝ 20
ආදල් ඔය අමුණ බඳිති
අම්පාර දිස්ත්‍රික්කයට වැසි නොලැබීම නිසා උහන කුමාරිගම ප්‍රදේශයේ කිසිම කුඹුරක් වගා කිරිමට ජලය නොමැතිවිම හේතුවෙන
සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි
යාපනය කයිට්ස් පොලිස් වසමට අයත් නාරන්තනෙයි ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේදී සැකකර
බස් රථ යතුරුපැදි ගැටුමින් එක් අයෙක් ජීවිතක්ෂයට
තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ දංකැටිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 10.30ට පමණ සිදුවූ අනතුරකින් 17හැවිරිදි තරුණයෙකු ජීව
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් නෙරපයි
ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වරයා වන එච්. එ
ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි
අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු ’’රණ මයුර’’සම්මානය කඩුවෙල කොල්ල
එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගැන්වීම ගැන තීන්දුව ලබන සතියේ
එළඹෙන මැයි 14 වැනි දාට සේවා කාලය සම්පූර්ණ කිරීම නිසා විශ්‍රාම යෑමට නියමිත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භා
කෝටි දෙකක අල්ලස ඇල්ලු නිලධාරීන්ට කොමිසමෙනුත් ත්‍යාග
රුපියල් කෝටි දෙකක අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභහපතිවරයා අත්අඩංගුවට ගැනීම
ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදා සහයෝගයෙන් අදත් ප්‍රජා වැඩ
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින “යු.එස්.එන්.එස් මර්සි” නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මේ දිනවල ත්‍රිකුණාමලය නගරය කේ
කෝටි පහක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණි
කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින්
අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකි
කෝටි තුනේ මැණික් කොල්ලකරුවෝ අත්අඩංගුවට
බේරුවල පත්තකඩය ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ම
රාජ්‍ය නර්තන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
රාජ්‍ය නර්තන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙථම් පොකුණ රඟහලේදී අද (04) පස්වරුවේ පැ
ආයතන කඹ ඇදීමෙන් ව්‍යාපෘති අසාර්ථක වෙනවා - අගමැති
රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කළ යුතු බව අ

