සැඩ පහරට හසු වු වෛද්‍ය යුවළ බේරාගනිති - පියා මරුට


(දීපාල් සිල්වා)

අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේ දියනාමින් සිටි  වෛද්‍ය යුවළක් ඇතුලු   පස්දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස්  ඇතැයි පොලිසිය කියයි.
 
එම පිරිස අතර සිටි වෛද්‍ය යුවළ ඇතුළු පිරිස බේරා ගත් බවත්, වෛද්‍යවරයාගේ පියාගේ පමණක් දිවි බේරා ගැනීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි.