නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්
දියත
‘රජය මහමැතිවරණයේදීත් වතුකම්කරුවන් රවටන්න සූදානම් වෙනවා’
ජනාධිපතිවරණයේදී වතු කම්කරුවන් රැවටූ වත්මන් රජය මහමැතිවරණයේදීද වතු ඔවුන් රැවටීමට සූදානම් වන බවත්, පොරොන්දු වූ ර
මගීන්ට ප්‍රවේශපත්‍ර නොදුන් කොන්ස්තදොස්තරවරුන් 223දෙනෙකු දැලේ
මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තර 223 දෙනෙකු බස්නාහිර පළාත් මාර්ගස
‘ඩයමන්ඩ් ප‍්‍රින්සස් ’ නෞකාවේ ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට
කොරෝනා වයිරස් ආසාදිතයින් කිහිපදෙනෙකු සහිතව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබූ ‘ඩයමන්ඩ් ප‍්‍රින්සස් ’ නැමැ
මහමැතිවරණයට ඡන්දය දෙන්න 16,263,885ක් සුදුසුකම් ලබති
ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 16,263,885දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
උසස් පෙළ සිසුන් අන්තර්ජාලයෙන් ලියාපදිංචියෙන් ගුරුවරු ඉවත්වෙති
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතුවලින්
යතුරුපැදිකරුගේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයා රෝහලේ
මිරිස්ස බදුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකුට අද (27) වෙඩි තබා පලා ගොස් ඇ
හොඳම රාජ්‍ය ආයතන 110 ට හෙට සම්මාන
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් කරන ලද පරීක්ෂණවලට අනුව හොඳම අමාත්‍යාංශය ලෙස ක්‍රිඩා අමාත්‍යාංශයත් දෙවැන්න ලෙස බු
එ.ජා. මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ලංකාව ගැන වාචික කරුණු දැක්වීමක්
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේදී එහි මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙ
සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තෝරාගන්න අයැදුම්පත් කැඳවයි
සමගි ජන බලවේගය සඳහා ඉදිරි මැතිවරණයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) සිට අයැදුම්පත් කැඳවන බව පක්ෂ
නුවරඑළියේ ගව ඝාතකාගාර තාවකාලිකව වහයි
වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතකාගාර අද(27) තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව නුවරඑළිය ද
රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි
සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා තෙක්
ඉන්දියාවෙන් බීඩි කොළ කිලෝ 1500ක් ගෙනා තිදෙනෙකු දැලේ
ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 1500 ක් ගෙනා පුද්ගලයන් තිදෙනෙකු දංකොටුව සිංගක්කුලිය ප්‍රදේශයේ දි අද ( 27 ) අත්
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අ‘පුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරිවරයෙක් රෝහලේ
අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ සහකාර අධිකාරී කාර්යාලයේ විවේකාගාරයට කිසිවකු විසින් පෙට්‍රල් බෝම්බයක් එල්ල
ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්
ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර අද (26) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් ගැන තීරණය 2 දා
වැඩ තහනම් කරනු ලැබ සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධ විමර්ශන මහේස්ත්‍රාත්
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල අහිමිවෙනවා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල හා තනතුරු අහිමිවන බව ම
‘‘අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් බෙදලා‘‘
ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි. සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී
‘‘මේ ආණ්ඩුවත් පරණ ගමනේම‘‘
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධාන තනතුරුවලට දූෂිතයන් පත් කරමින් මේ අණ්ඩුවත් පරණ ගමනම යන බව ඔප්ප
‘මැතිවරණ රාජකාරිවල නිරත වූවන්ට කොමිසම කෝටි 2ක් ණයයි’
ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතුවල නිරත පිරිස වෙනුවෙන් මැතිවරණ කොමිසම රුපියල් කෝටි 2ක පමණ ණය බව එහි සභාපති මහින්ද ද
නීතිය සඟරාවේ 29 කලාපය එළිදකී
නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාප
‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ‘‘
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 345 යි
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ප
වීසා නොමැති පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශීය ගමන් බලපත‍්‍ර සහ වීසා නොමතිව ශ්‍රී ලංකාවේ සැරිසරමින් සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අද (26) ඇල්ල නගරයේ
දිස්ත්‍රික්ක 4ක මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනයට පියවර
මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභා
අවුරුදු 20 ඉක්මවා පැවිදිවූ භික්‍ෂූන්ට තෙදින පුහුණුවක්
වසය අවුරුදු 20 ඉක්මවීමෙන් පසු පැවිදි බවට පත් භික්‍ෂූන් වහන්සේලාට තෙදින පුහුණු වැඩසටහනක් පෙබරවාරි මාසයේ 28 දින පැල්
හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට
දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි
සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දු
වයිරසයෙන් 2,715ක් මිය ගිහින්- 78,000ක් ආසාදිතයි
කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2715 දක්වා ඉහළ ගොස් ඇත.
ඇමෙරිකානු පුරවැසිකම් අත්හරින්නැයි ජවිපෙන් ඉල්ලීමක්
ආණ්ඩුවේ ප්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඇමෙරිකානු පුරවැසිකම් අත්හැර ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙ

