ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්


ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර අද (26) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

තරගයේ සජීවී තොරතුරු වාර්තාව සඳහා https://tinyurl.com/whwbzhf වෙත පිවිසෙන්න

(ඡායාරූප - ඉෂාන් සංජීව)