(රන්ජන් කස්තුරි)
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල හා තනතුරු අහිමිවන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට පමණක් බලතල හිමිවන බවද එම කොමිසන් සභාව කියයි.

