(රංජන් කස්තුරි)
ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 16,263,885දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
ඒ අනුව, ඉකුත් ජනාධිපතිවරණයේදී 2019 සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් සංඛ්‍යාවට වඩා මෙවර 271,789දෙනෙකු වැඩි වී තිබේ.
2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙම වැඩිවීම සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.

