ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්තේය.
කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු (127) ශතක ලබාගත්හ.
තරගයේ සජීවී තොරතුරු වාර්තාව සඳහා https://tinyurl.com/whwbzhf වෙත පිවිසෙන්න
ඡායාරූප - ඉෂාන් සංජීව




