විදේශ රටවල දූත මණ්ඩලයන්හි කම්කරු සුබසාධන අංශ සමඟ ඍජුව සම්බන්ධවෙමින් එම රටවල ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීමට ශ්
දියත
ජවිපෙ මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි
කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තතත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බල
මත්පැන් බෝතල් 16 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී නීතිවිරෝධි ලෙස මත්පැන් ජාවාරමක නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු සමඟ මත්පැන් බෝ
තවත් කොරෝනා ආසාදිතයෙක්
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
දුවයි පුතයි ළිඳට දැමූ පියා අත්අඩංගුවට
වාලච්චේන මාවදීචේන ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඔවුන්ගේ පියා විසින් ළ
සෞඛ්‍ය සේවා කාර්යාලයකට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරලා
පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වෑන් රථයකින් මත්පැන් බෝතලයක් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි
බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්
බොරැල්ල රජයේ මුද්‍රණාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
රන්ජන් රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නි
වයිරසයෙන් ඉන්දියාව බේරාගත් ජනයාට මෝදී කෘතඥතාව පළකරයි
කොරෝනා වයිරසයෙන් රට බේරාගත් ඉන්දීය ජනතාවට කෘතඥ වෙන බව එරට අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කළේය.
අටුළුගම ආසාදිතයා ගුවන් තොටුපොලෙන් අතුරුදන් වුණේ කොහොමද
බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැ
ජනපති ගෝඨාභය මුද්‍රාව සහතික කරයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමු
අක්කරපත්තුව ආසාදිතයාගේ බිරිය ඇසුරු කළ 45 ක් හඳුනාගනී
අක්කරපත්තුව 19 ගම්මානයෙන් හදුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිදට කොරෝනා ආසාදිත වු බව දැන ගැනීමෙන් පසුව ඇය ඇසුරු කරන ල
ප්‍රංශයේ කොරෝනා නීති රීති ලිහිල් කිරීම ලබන මාසයේදී
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලබන මාසයේදී ලිහිල් කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.
බදුල්ල මහරෝහලෙන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක්
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හා ඉංජිනේරුවන් තිදෙනෙක් එක්ව නව කොරෝනා වයිරසරය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ක
අටුළුගම අගුළු ඇර ආයෙත් අගුළු දමයි
හුදකලා කර තිබෙන අටුලුගම ප්‍රදේශයට ඇතුළු වීමට තිබෙන ආරක්ෂක මුර කපොල්ල අද උදෑසන 14 හිටි හැටියේම ඉවත් කර මද වේලාවකි
75 හැවිරිදි මවගේ මරණය කොරෝනාවෙන්දැයි පරීක්ෂණ
බෙලිඅත්ත ගලගම මීමනහේනේ පදිංචිව සිටි 75 හැවිරිදි සයදරු මවක් උණ, සෙම්ප්රතිෂ්යාව වැළදී 13 වන දින 13 රාත්‍රී 11.00 ට පමණ හම
ඉන්දියාවේ අගුළු ඇරීම මැයි 3 දාට කල්දමයි
රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ
වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා
වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳ
නිරෝධායන අවසන් කළ පිරිසක් බූස්ස නාවික හමුදා කඳවුරෙන් පිටව යයි
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 09 දෙනෙකු එම මධ්‍යස
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 19 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එ
ඉතාලියේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි
කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත.
ආසාදිතයන් සංඛ්‍යාව 218 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
දෙපිරිසක් ගැටී අයෙක් මරුට
කැබිතිගොල්ලෑව ගොනුහද්දනෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (13) රාත්‍රී ඇතිවූ ගැටුමකදී එක් පුද්ගලයකු මියගොස් ඇති බව කැ
ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකයට ගැටලු 30,000 ක්
දවසේ විසිහතර පැය පුරාම ක්‍රියාත්මක ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත ඉකුත් 25 වැනිදා සිට මේ දක්වා මහජන ගැටලු 30,000 කට
ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
රංජන් රාමනායක අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය විසින් අද(13)රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.
ජා- ඇල තවත් පිරිසක් නිරෝධායනයට
නාවික හමුදා බුද්ධි අංශය අද (13) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් සමඟ සබධතා
අනතුරකින් පොලිස් සැරයන්වරයකු මරුට
ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ හොරොව්පොතාන ඔළුගස්කඩවල ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ග
කොරෝනා හේතුවෙන් ස්පාඤ්ඤය පැනවූ සීමා ලිහිල් කරයි
කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය පනවා තිබූ විවිධ සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇත.
ට්‍රම්ප්ගේ අදහසට සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධය
ඉතා ඉක්මනින් රට විවෘත කළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට එරට මහජන සෞඛ්‍ය බලධාරිහ

