ජා ඇලින් හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයකු ඇදිරීනීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගු
දියත
අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා
පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත
දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී
දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අ
ගමනාගමන කොමිසමෙන්-ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් කෝවිඩ් අරමුදලට මිලියන 20ක්
ජනාධිපති විසින් ආරම්භ කර තිබෙන කොරෝනා අරමුදලට රුපියල් මිලියන 10 බැගින් මිලියන 20ක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය යට
රිෂාඩ් ප්‍රකාශයක් දෙන්න සීඅයිඩීයට
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර
නිරෝධායනයට ලක්වු කත බාරගැනීම ඥාතීහු ප්‍රතික්ෂේප කරති
නිරෝධායනයට ලක් වූ 74 හැවිරිදි කාන්තාව බාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඉතා දිළිඳු පවුලක් ඇයව බාර ගැනී
මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි
මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නිය
රුපියල් 5000 දීමනාව ගෙවීමෙන් ග්‍රාම නිලධාරීහු ඉවත්වෙති
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපි
ඇඳිරි නීතිය අස්සේ කැස්බෑ බිත්තර විකුණලා
ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේදී කැස්බෑ බිත්තර අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කැස්බෑ බිත්තර 25 සමඟ සැකපිට අ
ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු
ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබු
කොරෝනා ආසාදිතයින් ගණන 238 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 238 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉරණවිලට තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පලාලි වලින් රැගෙන එයි
ඉරණවිල ඇමෙරිකන් හඩ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15 ) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිව් දෙනෙකු රැගෙන ආ බව
කොරෝනා ආසාදිතයන් ගණන 237 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
සෞඛ්‍ය සේවා කාර්යාලයේ වෑන් රථයෙන් මත්පැන් ප්‍රවාහනය කළ අය රිමාන්ඩ්
පොළොන්නරුව මහ රෝහලට අයත් වෑන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රියදුරු සහ තවත් පුද්ගලය
කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය
කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු
මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත
ඉන්සියුලින් තොගයක් එයි
ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් න
ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක්
හෙට (16) දින ඇදිරි නීතිය ඉවත්කිරිමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන්
ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති
බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි කි
වරකාපොල අනතුරකින් අයෙක් මරුට : 29ක් රෝහලේ
වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ 2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (15) පස්වරු 6 වනවිට විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි.
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්
වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ 2 ක් පොලිස් දැලේ
මාතර මාකදුර ප්‍රදේශයේ කිරිපිටි ඒජන්සියක් වටලා එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 169 ක් , මිලිලීටර් 180 මත්පැන් බෝතල් 232 ක
තලවකැලේ ලිඳුල වතුකම්කරුවෝ පිරිසක් විරෝධතාවයක
දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ ලිඳුල අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (
රුපියල් ලක්ෂයක හෙරොයින් සමඟ අයෙක් දැලේ
බිරිඳගේ යතුරු පැදිය උකස් කර හෙරොයින් මත්කුඩු මිලදී ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක හ
බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට
කොරෝනා ආසාදිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කලාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක් මේ වන විට නම්කර තිබේ.
ඩොලරයේ ගණන් බහී
ඉකුත් සතියේදී 200 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා රුපියෙල් අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.
යුද හමුදා සෙබළාට මන්නයෙන් පහරදුන් අය පොලීසියට බාර වෙයි
බද්දෙගම ගුරුසිංහගොඩදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහරක් එල්ල කළ පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම
ව්‍යවස්ථා අර්බුදයේත් ආර්ථික අර්බුදයේත් දෙකොණ විලක්කුව
කොරෝනා-19 මර්දන සටනට උරදී සිටින ජනපති ගෝඨාභය මහතා බහුතරයක් ශ්‍රී ලංකා ජනතාවගේ පමණක් නොව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්

