දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී


(මහින්ද නිශ්ශංක)

දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

දැනටමත් දුම්රිය මගින් ඉන්ධන සහ තිරිඟු පිටි ප්‍රවාහනය කරන බව ද අමාත්‍යවරයා පැවසීය.