බද්දෙගම වාරිමාර්ග යාන්ත්‍රිය ප්‍රාදේශිය ඉංජිනේරු අංශය නිර්මානය කල ස්වයංක්‍රීයව තත්පර දහයෙන් විෂබිජහරණය කිරීම
දියත
ට්‍රම්ප්ගේ තීරණයට ලොව සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා
ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව කපා හැරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්
නිව්යෝක් ශ්‍රීලනිප ශාඛා සභාපති ඉල්ලා අස්වෙයි
පුරා වසර 45 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අැමෙරිකාවේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුර දැරු තමා එම තනතුරින් ඉල්ලා අස්වන බ
තණකොළ කපන මැෂිමකින් දෙදෙනකු කැපු පුද්ගලයෙකු අත්අඩංගුවට
තණකොළ කැපීම සදහා යොදාගන්නා මැෂිමක් පණ ගන්වා දෙදෙනකු කපා බරපතල තුවාල සිදු කල සැකකරුවෙකු අද (15) අත්අඩංගුවට ගෙන
පුතා පියාගේ ගෙල කපා ඝාතනය කරයි
ගල්නෑව කරුවලගස්වැව සේනපුර ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු තම පියාගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන්
අල් කාසිම් සිටි පළමු ආසාදිතයාගේ පුතාටත් කොරෝනා
පුත්තලම අල් කාසිම් සිටි කොරෝනා ආසාදිතයාගේ පුතා ද ආසාදිතයකු බවට තහවුරු විමත් සමග මොහු ඇසුරු කල පිරිස් සොයා විශේෂ
කොරෝනා තිබියදීත් බටහිර බෙංගාල ප්‍රාන්ත නිවාසවලට මත්පැන්
කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා තිබියදී මහ ඇමතිනි මම්තා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවී
කොවිඩ් - 19 අරමුදලට මහ බැංකුවෙන් මිලියන 13 ක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 13.1ක් පරිත්‍යා
තාරාපුරම් ගම්මානය යළි සාමාන්‍ය තත්වයට
අප්‍රේල් 08 වැනිදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යලි සාමාන්‍ය තත්වයට පත්කි
ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි.
දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය
අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දි
ඝාතනයකට සැකකරුවන් සිව්දෙනකු ඇතුළු සැකකාරියක රිමාන්ඞ්
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ තරුණයකුට බරපතළ ලෙස පහරදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කල සිද්ධියක් සම්බන්ධය
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වාගන්නැයි ඉල්ලයි
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන
කොරෝනා හේතුවෙන් කෑන්ස් චිත්‍රපට උළෙල වෙනස් වෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල එහි සුපුරුදු ස්වරූපයෙන් නොපැවැත්වෙ
ඉරණවිල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පුද්ගලයින් 4 ක් ඇතුල් කරයි
කිළිනොච්චි - මුලන්කාවිල් නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 04 දෙනකු හලාවත - ඉරණවිල පිහිට
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් පිටව යති
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ 51 දෙනෙකු අද (15) නිවෙස් බලා පිටත් වූ බව යුද හමුදාව කියයි.
‘‘ආධාර කපාහැරීමට මෙය සුදුසු වෙලාව නෙවෙයි‘‘
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනිය
කොරෝනා පාලනයට රුසියාව හමුදාව යොදවන්න සූදානම්
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමත් සමඟ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් හමුදාව යො
‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව නවත්වනවා‘‘
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව හෝ නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය
එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 12,000 ඉක්මවයි
කොරෝනා වෛරසය ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 12,107 ක් බවට පත්ව තිබේ.
ඇඳිරි නීතිය කඩ කළ 1000ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුල සිදු කල විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 1001 සහ
පාතහේවාහැට පාරිසරික පද්ධතියක් විනාශ කළ පුද්ගලයකු අත්අඩංගුවට
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරවනාගොඩ ග්‍රාම සේවා වසමේ පිහිටා තිබූ වටිනා පාරිසරික පද්ධතියක් ගිනි
කුරුණෑගල කතරගම දේවාලයේ බලෙන් පූජාවක් තියලා
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා අ
රියාද් බදියුදින් අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ වලට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රි
තරණගල කඳුවැටියේ ගින්න නිවා දමයි
දින දෙකක් පුරා ගිනි ගනිමින් පැවැති පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් තරණගල කඳු වැටියේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දම
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ ඉහළට
කොරෝනා වසංගතය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත.
වැස්සෙන් නොර්වුඩ් වතු නිවාස 13 ට හානී
නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ වතු නි
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් තොගයක් අත්අඩංගුවට
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 29 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු මහජන සෞඛ්‍ය පර

