රියාද් බදියුදින් අත්අඩංගුවට


  ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ වලට අදාලව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාද් බදියුදීන් පුත්තලම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.