ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව හෝ නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
කොරෝනා වසංගතයේ තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව කීය
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ඔවුන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකළ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කළේය.
"ලෝක් සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ මූලික වගකීමවත් ඉටු කරලා නෑ. ඒ නිසා ඔවුන් වගවෙන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත්"යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ චෝදනා කළේය.
ද ගාඩියන්
055

