කොවිඩ් - 19 අරමුදලට මහ බැංකුවෙන් මිලියන 13 ක්


ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 13.1ක් පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය 2020 අප්‍රේල් 9 වැනිදා කොවිඩ් - 19 අරමුදලට බැර කරනු ලැබ ඇත.