ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී ද
දියත
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ කත ලක්ෂ 5 ශරීර ඇපයක් මත මුදා හරියි
කොරෝනා වයිරස නිවාරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්
කල් ඉකුත් වූ රියදුරු බල පත්‍ර කොරෝනා අවසන් වන තුරු වලංගුයි
කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර වලංගු කාලසීමාව කොරෝනා වයිරස් තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසට
කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං
අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වු රට ඉන්දුනිසීයාව
වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අග්නිදිග ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇත.
කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට
කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට
නිරෝධායනය අවසන් කළ මරදානේ පිරිසක් යළි නිවෙස් වලට
කොළඹ මරදානේ ඉමානුල් අරූස් මාවතේ සිට කන්දකාඩු නිරෝධාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු පුද්ගලයින් 232 නකු නිර
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් ගොවිතැනට ලබා දෙයි
නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප්‍රදේශයේ පිහිටි අක්කර 34 ක ඉඩමක් ගොවිතැන් සදහා ලබා දීමට එම අධිකාරිය පියවර ග
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකානු මහද්වීපයට අනතුරු ඇඟවීමක්
මාස තුනත් හයත් අතර කාලයක් ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය ස
ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය.
වාප්පු ලිපිකරුවන්ගෙන් ඉල්ලීමක්
වරාය අධිකාරිය තුළ මේ වනවිට ගොඩ ගැසී ඇති බහලූම් නිදහස් කර ගැනීමේ දී බහලූම් ප්‍රවාහන සේවකයින්ගේ හා වාප්පු ලිපිකරු
විදුලිසැර වැදී අයෙක් මරුට
වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේදී ජල මෝටරයක් සවි කිරීමට යාමෙන් පුද්ගලයකුට විදුලිසැර වැදී අද(17) ජීවිතක්ෂයට පත්ව ඇතැය
කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට
කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොම
ලොරියක් - ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී 3 ක් රෝහලේ
දක්ෂිණ අධිවෙගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ නුගදුව වර්ණසංඥා පද්ධතිය මතදී අද (17) පස්වරුවේ ත්‍රීරෝද රථ
කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරය පළ කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්
නාට්‍ය ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන්ගේ අවසන් කටයුතු හෙට
ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී හා ගායන ශිල්පි අභාවප්‍රාප්ත තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා( 66) ගේ දේහය පිළිබඳ අවසන්
මැනිං වෙළෙඳපොල තවත් සතියක් වසා දැමීමට යයි
මැනිං වෙළදපොළ මේ මස 22 දා විවෘත කිරීමට නියමිතව තිබුණත් තවත් සතියක් එම වෙළදෙපොල වසා තැබීමට නියමිතව ඇතැයි එහි වෛද්‍ය
සැමියාට යකඩ මිටියකින් පහර දුන් බිරිය අත්අඩංගුවට
සැමියාගේ හිසට යකඩ මිටියකින් පහර දි බරපතල තුවාල සිදු කළ බිරිඳක් අද (17) දා අත්අඩංගුවට ගෙන ඇතැයි කල්තොට පොලිසිය පවස
මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කො
කොරෝනා නිසා වැසූ ප්‍රාන්ත යළි විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් සැලැස්මක්
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අගුලු දැමීමේ සීමා පැනවූ ප්‍රාන්තවල ආර්ථික කටයුතු යළි ඇරඹීමට අදාළ උපදෙස් අමෙරිකාන
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට සූර්යබල විදුලි උත්පාදක නොමිලේ
සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 20 කට සුර්ය බල විදුලි උත්පාදන නොමිලේ ලබාදිමට විදුලබල හා බලශක්ති අම
එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි
කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සි
කෝටියකට අධික කේරල ගංජා සමග 11 ක් අත්අඩංගුවට
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ 120 ක් සහ හෙරෝයින් මිලිග්‍රෑම් 1020 සමග සැකකරුවන් 11 දෙනෙකු ම
බදුල්ල හැඩ කළ රොබරෝසියා
බදුල්ල නගරයේ ස්ථාන කීපයක මේ දිනවල රොබරෝසියා මල් පිපී තිබේ .
ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවා ගොස් ඇත.
ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා යළි ඇරඹීමට පියවර
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබ
එතෙරදී පීඩාවට පත් වූ ලාංකිකයින්ට ආධාර දෙන්න විදේශ අමාත්‍යාංශය අමතර ප්‍රතිපාදන ඉල්ලයි
කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි
කොරෝනා හේතුවෙන් ඇමෙරිකානුවන් මිලියන 21 කට රැකියා අහිමි වෙයි
පසුගිය සති 4 තුළ ඇමරිකානු ජාතිකයින් මිලියන 21 කට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇතැයි නවතම වාර්තාවක් මගින් පෙන්වා ද
දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජය
රෝගියාට සමීප නොවී උගුර-කන-නාසය පරීක්ෂා කරන්න උපකරණයක් හලාවතින්
රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ

