අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට සූර්යබල විදුලි උත්පාදක නොමිලේ


මහින්ද නිශ්ශංක
 

සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂ 20 කට සුර්ය බල විදුලි උත්පාදන නොමිලේ ලබාදිමට විදුලබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මෙම සුර්ය බල උත්පාදන දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගන්නා ලෙසත් එම සාම්පල ලබාදිම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ⁣ලබා දෙන්නැයි විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ