කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට


කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ කියයි.

පොලිසිය සහ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ නිලධාරීන් එක්ව එම කටයුතු සිදුකළ අයුරු ඡායාරූපවල දැක්වේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

සබැඳි - කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට