බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බොරැල්ල රජයේ මුද්‍රණාලයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

ගින්න නිවීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 4 ක් සහ නිලධාරීන් ඒ සඳහා පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළේය.