දෙපිරිසක් ගැටී අයෙක් මරුට


(උපාලි ආනාන්ද සහ පැතුම් දර්ශන)

කැබිතිගොල්ලෑව ගොනුහද්දනෑව ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (13) රාත්‍රී ඇතිවූ ගැටුමකදී එක් පුද්ගලයකු මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.