රන්ජන් රිමාන්ඩ්


අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියකට ඊයේ (13) දිනයේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.