මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ වයස 19 න් පහළ අන්තර් පාසල් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට
දියත
ලොව පසු බසිද්දී ලංකාව පෙරමුණේ
ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට පත්ව තිබියදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 8.3ක ඉහළ ප්‍රගතියක් ලබා ගැනීම පිළිබඳව අපට අවං
පලස්තීන ජනපති 15 ලංකාවේ
පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ලබන 15 ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යංශය පවසයි. පලස්තීන විදේශ ඇමැතිද සමග එන අබ
හොරෙන් ආ විජාතිකයා රිමාන්ඩ්
ගමන් බලපතක් හා වීසා බලපතක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටි ස්ටැනිස්ලෝම් ලස්රෝම් (35) නම් බල්ගේරියා ජාතිකයා ලබන 16 වැන
බඩ පිපිරී ඉංජිනේරුවා මැරේ
කොට්ටාව මාකුඹුරේ විශ්‍රාමික ඉංජිනේරුවෙක් සිය නිවෙසේදි පිපිරීමකින් මරුමුවට පත්විය. පුපුරණ ද්‍රව්‍ය බඩේ බැඳ පට
මිහින් යානයේ දොසක් නෑ
හදිසියේ කටුනායකට ගොඩබැස්වූ මිහින් ලංකා යානයේ කිසිම දෝශයක් නැතැයි මිහින් ලංකා ගුවන් සමාගමේ වාණිජ කලමනාකරු කියයි
ඕස්ට්‍රේලියාව වහා පැහැදිළි කිරිමක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේදී පැහැරගත් බව කියන ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ (42) ඉරණම ගැන ‘වහා පැහැද
සංගීතෙට ගිහින් දෙන්නෙක් මැහුම් ගහගනිති
ක්‍රිකට් සමාජයකට ආධාර පිණිස ඉතාලියේ පාදෝවා නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් අවසානයේ ඇතිවූ ගුටි බැට හුවමාරුවකින් ත
කාබන් කාල නීර්ණය වරැදි බව ජ්‍යොතිෂ පුරාවිද්‍යාවෙන් මතයක්
අතීතයක් නොමැතිව වර්තමානයක් හෝ අනාගතයක් නොමැත. එහෙයින් අතීතය, අනාගතය මෙන්ම වටිනා කාලයකි. එහෙත් අද මේ සටහන ලියැවෙන
මිලානෝ පන්සලේ කිරිඅම්මා දානයක්
යුරෝපය ඇතුළු බටහිර ජාතීන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති දුර්මත දුරුවී මව්බිමේ සාමය සමාදානය පැතිරේවා යි පතමින් මි
දූගෙ ගෙදරින් දොට්ට : මවුපියෝ පාරට
අවුරුදු කන්නට දියණියගේ ගෙදර දොර නොඇරුණු නිසා මහමගට වැටී නිකවැරටිය රෝහලේදී මියගිය නවගත්තේගම ගොවියකුගේ සිරුර බාර
මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි
කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේ
පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක්‍රී
මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති
වසර තුනකට පසුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කරට ගෙන යළිත් ටෙස්ට් පිටියට පිවිසි මහේල ජයවර්ධන ලෝකයේ අංක එක
ඉර පායන්නට පෙර ඉරු දෙවි පුදයි
කිරි උතුරවා හිරු නගින්නට පෙර රන් අස්වනු දෙවියනට පිදීමේ දුර්ලභ කිරි ආහාර මංගල්‍යයක් දඹුල්ල පහළ වැව ගොවි සංවිධානය
ගොවියාට පාන් කියන්නත් බෑ
රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කිය
පොලිස් තුන්දෙනා බාරවෙති.
පිටබැද්දර මල්පුදනැල්ලේ සූදුපොළක් වැටලීමට යද්දී විසි හැවිරිදි තරුණයකුට පහරදුන් බව කියන පොලිසියේ තිදෙනා නීතිඥය
සංවර්ධනය මුවාවෙන් පූජා භූමි ඉඩම් කොල්ලයක්
පූජාභූමි සංවර්ධනය කිරීමේ මුවාවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය විහාර දේවාලගම්වලට අයත් ඉඩම් කොල්ලයක නිරත වන බව ඉනාමළු
තිලකරත්න ඩිල්ෂාන් -විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්
”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.” ”ටෙස්ට් ක්ර
හිපෝ පැටවාට මිනිස් මවක්
දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය
අනවසර විදුලි කම්බියෙන් මරුවා එයි.
ඇබොස්වත්තේ එළවළු කොටුවක ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි කම්බියක ගැටුණු ගැමියකු මියගොස් ඇතැයි හැටන් පොලීසිය පවසය
ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්.
‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක්‍රිකට් කී‍්‍ර
ලක් පුතෙක් ලොකු බැංකුවක මුල් පුටුවේ
ලොව පුරාම ව්‍යාප්තව ඇති ඇමරිකාවේ විශාලතම බැංකුව වන ඇමරිකා සිටි බැංකුවේ උපදේශක ජනරාල් වරයා සහ සම ලේකම් ධූරයට ශ්‍ර
මහේල ජයවර්ධන- එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.
‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක්‍රීඩා කරන විට
සුදු පොළෙන් එස් අයි ලෙඩක් දා ගනී
පිටබැද්දර මල්පුදනැල්ලේ සුදු පොළක් වැටලීමට යන අතරතුර 20 හැවිරිදි තරුණයකුට පොල්ලකින් පහර දුන්නැයි සැකපිට පිටබැද්
හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි
මේ හැඩකාර ගයත්‍රි රංගනයට පැමිණියේ නව යොවුන් වියේදීය. එලෙසින් රංගනයට පැමිණි ඇය තවමත් සිටින්නේ තාරැණ්යයේය. නමුත්
උඩින් වැටී මවක් මරුට
මාතලේ යටවත්ත වාලවේල ගමේ දෙමහල් නිවසක උඩුමහලෙන් බිමට වැටුණු 39 හැවිරිදි එක් දරු මවක් මිය ගියාය. ඇගේ සැමියා සැකපිට
කරුමය උඩින් එයි
ගල්කුලම ගල් වඩුවාගම ගල් වැඩපොළක බෝර දමද්දී විසිවු ගල් කැබැල්ලක් හිසේ වැදි අසළ ගල් වැඩපොළක සේවකයෙක් තුවාල ලැබීය
ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍ර දේශය වලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජල වේල්ලේ එක් වාන් දො
ජන අරගලයේ දෙදෙනෙක් අතුරුදන්?
ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේ

