සුදු පොළෙන් එස් අයි ලෙඩක් දා ගනී
පිටබැද්දර මල්පුදනැල්ලේ සුදු පොළක් වැටලීමට යන අතරතුර 20 හැවිරිදි තරුණයකුට පොල්ලකින් පහර දුන්නැයි සැකපිට පිටබැද්දර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිගේ ද සැරයන්වරයෙකුගේ ද අරක්ෂක සහයකයකුගේ ද වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි
පහර කෑ තරුණයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිසියේ තිදෙනා සැකපිට අත් අඩංගුවට ගැනිමට නියමිතය

