උඩින් වැටී මවක් මරුට


මාතලේ යටවත්ත වාලවේල ගමේ දෙමහල් නිවසක උඩුමහලෙන් බිමට වැටුණු 39 හැවිරිදි එක් දරු මවක් මිය ගියාය. ඇගේ සැමියා සැකපිට අත් අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි