ජර්මනියේ, ඩොට්මුන්ඞ් නගරයේ පැවති ලෝක මේස පන්දු කණ්ඩායම් තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා
දියත
කායවර්ධන සම්මේලනයට කාලසටහනක් ගේනවා
නිශ්චිත කාල සටහනකට අනුව මේ වසරේ පටන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කටයුතු කරන බව එහි නව සභාපති කපිල කුමාර මහතා කො
කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි
ක්‍රීඩා ඉසව් 23ක් සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාමේදී එම සෑම ක්‍රීඩා ඉසව්වක් සඳහා කළමනාකරුවකු බැගින් පත්කිරීමට ක
තිළිණිට ඔලිම්පික් වරම් ලබාගන්න ආසියානු තරගාවලියේදී අවස්ථාවක්
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක්‍රීඩිකාවන්) 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිං
කුමාර්ගේ වංහුං ඕස්ට්‍රේලියාවට
පෞද්ගලික හේතු නිසා හෝ රජය අසීරුවට පත්කිරීම සඳහා පුද්ගලයකු ප්‍රජාවගෙන් ඉවත් වී සිටීමට තීරණය කළ විට රජය නිකරුණේ ලෝ
පුංචි සිසුවා ජිවිත 15ක් බේරාගනී
ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ මිල්ටන් පාසල වෙත සිසුන් පිරිසක් රැගෙන යමින් තිබූ පාසල් බස් රථය ධාවනය කළ රියැදුරුට හදි
කෑලි ගැලෙව්වත් හොරකම වරදී
වාහන අමතර කොටස් මුවාවෙන් කෑලි ගලවා ආනයනය කළ පැජරෝ දෙකක්, සුසුකි මෝටර් රථයක් හා ටොයෝටා රේසිං රථයක් රේගු විශේෂ කාර්
උසස් පෙළ සිසුවා ගස් බඳී
හරක් හොරකු බව කියන්නකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන් බව දඹල්ලේ ඉහළ ඇරෑවුල වැසියෝ කියති. ගවයන් නව දෙනකු අතුරුදහන
‘කුමාර්ට දඩ ගැහුවෙත් නෑ‘
වීසා බලපත් කාලය ඉක්මවා හය මාසයක් පමණ අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටි මුදලිගේ නොයෙල් (පේ‍්‍රමකුමාර් ගුණරත්නම්)
තණතීරු සැකසුම්කරුවන්ගේ වැඩමුළුවට අසිත යයි
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි පැවැත්වෙන තණතීරු සැකසුම්කරුවන්ගේ වැඩමුළුවක් සඳහා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රී
‘කළු ගඟේ කොරහා වසර දහසක් පැරණියි‘
කළු ගඟේ රත්නපුර කහංගමදී මීට වසරකට පෙර සොයාගත් මැණික් කොරහා වසර දහසක් පැරැණි යැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආච
හොඳම මිතුරෝ යාළුවා පණපිටින් වළලති
ගම්පහ පෞද්ගලික රෝහලක වෑන් රියක් පැහැර ගැනීම සඳහා හොඳම මිතුරන් තිදෙනා එහි රියදුරා මරා මාවනැල්ලේ වැසිකිළි වළකට දම
කොරියාවේ හරිහරියට අවුරුදු
දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණයෝ බක්මහ උළෙල කිහිපයක් සංවිධානය කරති. අප්‍රේ 15 හිසතෙල් ගෑමේ උත්සවය ක්වැන්ජු මුග
අවුරුදු දහයේ දී මවක් වෙයි
ලෝකයේ අඩුම වයසින් මාතෘත්වයට පත් වූ ලාබාලම දැරියක කොලොම්බියාවෙන් වාර්තාවෙයි. පසුගිය දා කොලොම්බියාවේ මනාඋරේ රෝහ
‘ඇස් බැඳ තිබුණත් හොඳින් සැලකුවා‘
සිකුරාදා සිට දින තුනහමාරක් පමණ තම දෑස් බැඳ ආරක්ෂක ස්ථානයක වැනි තැනක රඳවා සිටි බවත්, කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලිය
ලාංකිකයාට සෞදියේදී දත් කැඩෙන්න ගහලා
වැරදි තැන බසය නොනැවිත්තීයැයි කිපුණු ඉන්දියා ජාතිකයකුගේ ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලාංකික රියදුරෙක් සෞදි අරාබියේ අ
දිමුතු ආටිගල මාදිවෙලින් මතුවේ
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවිය අද පෙරවරු 10.35ට මාදිවෙල ඔවුන්ගේ කාර්යාලයට පැමිණියාය. ඇය එහි පැමිණිය
‘කුමාර් ගුණරත්නම් පිටුවහල් කළා‘
කුමාර් ගුණරත්නම් සිය වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා රටින් පිටුවහල් කළ බව ඕස්ට්‍රේ
‘කුමාර් ළඟ පාස්පෝට් තිබුණාදැයි කියන්න බැහැ‘
නම් හතරකින් පෙනී සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් වෑන්රියකින් සඳුදා රත්‍රී 9.30 ට පමණ දෙමටගොඩට ගෙනවුත් දමා ඇති බවත්, එත
මහේස්ත්‍රාත් රිය අනතුරේ
කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා ගමන් කළ නිල රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම මාර්ග සංඥාව අසල තවතා
නැති වූ කුමාර් කටුනායකින් යයි
නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් අද උදේ 7.40 ට යු එල් 314 ගුවන් යානයෙන් මලයාසියාවේ ක්වාලාම්පූර් බලා දැඩි ආරක්ෂා
ජාතික හොකී ශූරතාව ආරක්ෂක සේවා පිලට
ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 55 වැනි ජාතික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව පිට පිට 16 වැනි වරටත් දිනා ගැනීමට
ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී
කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජ
බෝ අත්තෙන් පිටකොටුව අවහිර වේ
ධාරිනිපාත වැස්සත් සමඟම කොළඹ කොටුව මැක්ලම් පාරට විශාල බෝ අත්තක් වැටිමෙන් සම්පත් බැංකුව අසල මාර්ගය අවහිර විය. වර්
ජ.වි.පෙ කැරැලි කණ්ඩායම අලූත් පක්ෂය බිහිකරයි.
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය කැරැලි කණ්ඩායම විසින් ආරම්භ කරන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව කො
අවුරුදු කොහා අප්‍රේල් 22 දකුණු කොරියාවේ
දකුණු කොරියාවේ අන්සාන් නගරයේ ශ්‍රී ලාංකික තරුණ කැල හා අන්සාන් ස්වාධීන එක්සත් සංගමය 16 වැනි වරට සංවිධානය කරන බක්ම
තායිලන්ත වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව
තායිලන්තයේ දැන් පැවැත්වෙන ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරගමාලාවට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව අද (9) පැවැති පිරිමි
නිලූක බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍ර
කොළඹ මහානාම විදුහල් ක්‍රීඩකයෝ වාර්ෂික සීමිත ඕවර තරගය ජයගනිති
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව එස්. එස්. සී. ක්‍රී
කෝඩුකාර චන්දිමා - ඉනෝකා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන කාන්තා එක්දින සහ විස්සයි/20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නම් කර ඇති ක්

