කොරියාවේ හරිහරියට අවුරුදු By None // 2012 අප්‍රේ 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණයෝ බක්මහ උළෙල කිහිපයක් සංවිධානය කරති. අප්‍රේ 15 හිසතෙල් ගෑමේ උත්සවය ක්වැන්ජු මුගාක්යා විහාරස්ථානයේ දී පැවැත්වෙයි. එදිනම උල්සාන් නගරයේ බක්මහ උළෙලකි. අප්‍රේල් 22 වැනි දා උජම්බු නගරයේ ද විකුස්න්ක් නගරයේ ද බක්මහ උළෙලකි. අප්‍රෙල් 29 ගුන්සාන් නගරයේ තවත් බක්මහා උළෙලකි. චොල්ලාදෝ ක්වාන්ජු බක්මහ උළෙල මැයි හය වැනි දාට පැවැත්වීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත