තායිලන්ත වෙරළ වොලිබෝල් අවසන් වටයට ශ්‍රී ලංකාව


තායිලන්තයේ දැන් පැවැත්වෙන ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරගමාලාවට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව අද (9) පැවැති පිරිමි තරගයේදී කසකස්තානය පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීය. අවසන් වටයේ තරග හෙට සිට පැවැත්වේ.