දිමුතු ආටිගල මාදිවෙලින් මතුවේ
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවිය අද පෙරවරු 10.35ට මාදිවෙල ඔවුන්ගේ කාර්යාලයට පැමිණියාය. ඇය එහි පැමිණියේ ත්‍රීරෝද රියකිනි. දැඩි වෙහෙසට පත්ව සිටි බව පෙනනු ඇය දම්පාට බ්ලවුසයක් හා කලිසමක් ඇද සිටියාය. කොන්ඩය අවුල් වී තිබිණි.

