උසස් පෙළ සිසුවා ගස් බඳී


හරක් හොරකු බව කියන්නකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන් බව දඹල්ලේ ඉහළ ඇරෑවුල වැසියෝ කියති. ගවයන් නව දෙනකු අතුරුදහන්වීමෙන් පසුව ගවහිමියෝ රැකවල්ලා සිටියහ. මොහු උසස් පෙළ සිසුවෙකියි පොලිසිය පවසයි.