ඉහළ කොත්මලේ වාන් දොරටු අරියි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍ර දේශය වලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජල වේල්ලේ එක් වාන් දොරටුවක් විවෘත කළේය
අද දිනයේ ද වර්ෂාව වැඩි වුවහොත් තවත් දොරටුවක් විවෘත කරන බව වාරි ඉංජිනේරුවෝ පවසති

