තිලකරත්න ඩිල්ෂාන් -විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්
”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.”
”ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින ක‍්‍රිකට් තරග සදහා විනිසුරු තීරණ ක‍්‍රමවේදය ඇතුළත් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම ‘හොට් ස්පොට්’ විශේෂාංගය එක්විය යුතුයි.”
තිලකරත්න ඩිල්ෂාන් - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

