දූගෙ ගෙදරින් දොට්ට : මවුපියෝ පාරට By None // 2012 අප්රේ 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අවුරුදු කන්නට දියණියගේ ගෙදර දොර නොඇරුණු නිසා මහමගට වැටී නිකවැරටිය රෝහලේදී මියගිය නවගත්තේගම ගොවියකුගේ සිරුර බාර ගැනීමට දරුවන් නොවූ නිසා නිකවැරටිය කොටවෙහෙර නිකේතනාරාම විහාරස්ථාධිපති සංඝට්ටිකුලමේ සංඝරතන හිමියන්ගේ මග පෙන්වීමෙන් කොටවෙහෙර අසරණ සරණ වැඩිහිටි නිවාසයේද තවත් අයගේ ද සහයෙන් අවසන් කටයුතු සිදුවිය. දක්‍ෂ ගොවියකු වූ නවගත්තේගම පී. දියෝනිස් (78) වියෝවීමෙන් තමා යළිත් මහ මඟට වැටුණු බවත් තමාගේ එක් පුතකු රටද තවත් පුතකු කොළඹද දියණිය ගල්ගමුවේද හොඳින් සිටින බව පී.එම්. කමලාවතී මහත්මිය (66) කීවාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත