මහේල ජයවර්ධන- එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.
‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක‍්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනියේම ප‍්‍රයෝජනයට අරන් ප‍්‍රතිවාදින් පීඩනයට පත් කරන්න ඕනෑ. එත් අපි ඒක කළේ නෑ’’
මහේල ජයවර්ධන - එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.

