ගොවියාට පාන් කියන්නත් බෑ By None // 2012 අප්‍රේ 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ නීතිරීති හා ගබඩා හිඟය නිසා මුලතිවු ගොවීන්ගේ වී අඩු මිලට පෞද්ගලික වෙළෙඳුනට විකිණීමට සිදුවී ඇතැයි ගොවියෝ කියති. වට්ටකච්චියේ හා තන්නිඉරිප්පුවේ රජයේ මධ්‍යස්ථාන ඇතත් ගබඩා පහසුකම් නැතැයි ගොවීහු කියති. එහි ගොවීහු හෙක්ටෙයාර 1219 ක වී වගා කළහ. බොහෝ ගොවීන් ළඟ වී කිලෝ දහදහසකට වඩා ඇතත් රජයේ සීමාව කිලෝ තුන්දහසකි. රජය කිලෝව රුපියල් 28x30ට ගනිතත් පෞද්ගලික වෙළෙන්දාගේ මිල රුපියල් 23x25කට නොවැඩිය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත