අනවසර විදුලි කම්බියෙන් මරුවා එයි.


ඇබොස්වත්තේ එළවළු කොටුවක ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි කම්බියක ගැටුණු ගැමියකු මියගොස් ඇතැයි හැටන් පොලීසිය පවසයි. විදුලිය අදින ලදැයි සැකපිට එළවළු කොටුවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.