ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු යළි ගණනය කිරීමෙන් අ.පො.ස. පැරැණි නිර්දේශයට ලියූ සිසුනට වූ අසාධාරණයට විසැදුම් ඉල්ලමින් ස
දියත
කුළු හරකා මිනී මරයි
මඩකලපුවේ පෝරතිවු සිට යාල වනෝද්‍යානය මැදින් කතරගම එමින් සිටි වැසියකු යාල දෙවැනි කලාපයේදී කුළු හරක් පහරකින් මිය ග
දෙමළ අපේක්ෂක මිනිස් ජාවාරමකදැයි සැක
මුදල් අය කර ඕස්ටේ්රලියාවට මිනිසුන් යවතියි කියන ත්‍රිකුණාමල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු දෙමළ ජාත
ඕස්ටේ්රලියා යවන පිරිසගේ කෑම බීම බෝට්ටුවක් අල්ලයි
ඕස්ටේ්රලියාවට රැගෙන යෑමට සිටි පිරිසක් සඳහා වන මාසයක පමණ වියළි ආහාර ද්‍රව්‍ය පුරවා තුබූ ධීවර යාත්‍රාවක් සැකක
ඩන්කන් වයිට් ගැන ග්රන්ථයක්
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ ඩන්කන් වයිට්ගේ ජීවිත කතාව අළලා ප්‍රව
ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ
ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථ
මිණිපුර හොරොයින් හොරණදී කොටුවේ.
කොළඹ ග්‍රෑන්පාස් සිට රත්නපුරයට රුපියල් හත් ලක්ෂයක හෙරොයින් කුඩු රැගෙන යමින් සිටි තිදෙනකු ත්‍රීරෝද රියක් සමග හො
ගාලු සාදයේ වෙඩි තැබීම හතරබීරි කතාවක් වගේ
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවති රාත්‍රී
ඉබාගාතේ පාර පැන්න 270 ක් උසාවියට
කොළඹ මාර්ගවල කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් 278 දෙනකුට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව පොලිස් මා
රූපලාවන්‍ය ශිල්පිනිය වව්නියාව හෝටලයේ මැරිලා
වව්නියාවේ තරුණ එක් දරු මවක්වන ධනවත් රූපලාවන්‍ය ශිල්පිනියකගේ සිරුර එහි හෝටලයක සිවිලිං පංකාවේ එල්ලෙමින් තිබියද
දකුණු පළාත් භෝජන සංග්‍රහය වෙඩි වරුසාවකින් නිමවේ.
දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව දැනග
සැලී සමූගනී
උඩුගුවනට ගිය පළමු ඇමෙරිකානු ජාතික ගගනගාමිනිය වූ හැටඑක් හැවිරිදි සැලී රයිඞ් පෙරේදා(23) මෙළොවින් සමුගත්තාය. චැලෙන්
ශ්‍රී ලංකාව කඩුලූ 9 කින් ජයගනී
තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීමෙන් ඉන්දීය පිල ලකුණු 138 කට සීමාවීම නිසා සූරියවැව මහින
ගල් අඟුරු එළිය යළි කිවි දා
පුත්තලමේ ලක් විජය ගල් අඟුරු බලා ගාරයේ පිළිසකර කටයුතු අවසන් කිරීම නිසා ලබන 27 වැනිදා සිට විදුලිය ජනනය කිරීමට නියම
ඉන්දියාව ලකුණු 138 කට සීමාවෙයි
තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහ
මලයා ජාවාරමුනට අහු වෙන්න එපා
රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයින් මලයාසියාවේ අතරමං කිරීමේ ජාවාරමක් ඇතැයි මලයාසියාවේ ශ්‍රී
ගැමුණු සිරිතට පන්දලම දඹ කොළෙන් වැසෙයි
දුටුගැමුණු රජතුමා කතරගම දෙවියනට වූ පොරොන්දුවක් අනුව යමින් කතරගම දෙවොළ ඉදිරිපිට අතු පැළේ ඇතිරීමට දේවාලයේ අලි ඇ
ශ්‍රී ලංකාවේ 152 වැනි එක්දින ක්‍රීඩකයා ඉසුරු උදාන
සංචාරක ඉන්දීය පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවැනි එ
පැරැණි සිසුන්ට කඩඉමෙන් වැදිලා
සරසවි පිවිසුම් සඳහා වන ඉසෙඩ්ස්කෝ කඩඉම් ලකුණු දෙවැන වර නිකුත් කිරීමේදි පැරැණි නිර්දේශ අනුව පිළිතුරු ලියු සිසුන
නාමල් ගමේ සිසුනට පිහිට ඉල්ලයි
සරසවි පිවිසුම් සඳහා දෙවැනි වරට නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ප්‍රතිඵලවලින් අඩු ආදාම් ලාභි ගමේ සිසුනට වූ අසාධාරණය
කුලසේකරගේ ස්ථානයට ප්‍රදීප් එයි
ඉන්දීය පිලට එරෙහිව සූරියවැවදී පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ ස
දුමින්දට කිසිවක් මතක නෑ
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පො
දකුණු අප්‍රිකාව ඉනිමකින් එංගලන්තය පරදවයි
සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හිදී අද (23)
මාලිංගගෙන් ලකුණු ලබාගත්තේ අයි. පී. එල්. තරග නිසා වෙන්නැති
ශ්‍රී ලංකා අංක එක වේග පන්දු යවන්නා ලෙස සැළකෙන ලසිත් මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් හොඳින් ලකුණු රැුස්කිරීමට
දෙවැනි එක්දින තරගය හෙට
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (24) සූරියවැ
ඇසළ පෙරහර ඇරඹේ
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද සවස වීථි සංචාරය කෙළේය. ඉන්දිරාජා සධාතුක කරඬුව රැගෙන ගමන් ගත්තේය.
සංචාරක සේවයට හෙළිකොප්ටර 14ක්
තවත් එම්.අයි 171 හෙළිකොප්ටර් 14ක් සපයන ලෙස ශ්‍රී ලංකාව මේ මාසය මැද දී ඇනැවුම් කළ බව රුසියාවේ රොසෝබොරොන්එක්ස්පෝර්ට්
ඔලිම්පික් වාරණ නියෝගය අත්හිටුවයි
2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල විකාශනය කිරීම සහා එහි පූර්ව ප්‍රචාර කටයුතු කිරීමෙන් වළක්වමින් කොළඹ වාණිජ මහාධ
කප්රුක් මුදලාලි ඝාතන සැකකරුවෙක් බාර වෙයි
ගම්පහ කප්රුක් ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) කඩුවලින් කපා මරා දැමී යැයි පොලිසිය සොයමින් සිටි ලක්ෂ්මන් දිසානා
පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්
මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධි

