දකුණු අප‍්‍රිකාව ඉනිමකින් එංගලන්තය පරදවයි
සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ එංගලන්ත පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ලන්ඩන්හිදී අද (23) අවසන් වූ පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල ඉනිමක සහ ලකුණු 12 ක ජයක් ලැබීය.
එංගලන්තය පළමු ඉනිම 385 (ඇලෙස්ටියාර් කුක් 115, මොනේ මොර්කල් 72/4) සහ දෙවැනි ඉනිම 240 (ඉයන් බෙල් 55, ඬේන් ස්ටෙයින් 56/5)
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 2 ට 637 (හෂීම් අම්ලා නොදැවී 311, ජැක් කලිස් නොදැවී 182, ගේ‍්‍රම් ස්මිත් 131)

