ඕස්ටේ‍්‍රලියා යවන පිරිසගේ කෑම බීම බෝට්ටුවක් අල්ලයි
ඕස්ටේ‍්‍රලියාවට රැගෙන යෑමට සිටි පිරිසක් සඳහා වන මාසයක පමණ වියළි ආහාර ද්‍රව්‍ය පුරවා තුබූ ධීවර යාත‍්‍රාවක් සැකකරුවන් දෙදෙනකු සමග සාම්බල්තිවු වෙරළ තීරයෙන් අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි. සැකකාරිය ළඟ රුපියල් ලක්‍ෂ තුනක්ද විය.

