මලයා ජාවාරමුනට අහු වෙන්න එපා


රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයින් මලයාසියාවේ අතරමං කිරීමේ ජාවාරමක් ඇතැයි මලයාසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මලයාසියාවේ රැකියා පතා රුපියල් දෙලක්ෂය බැඟින් ගෙවූ 20 දෙනකු මහා කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කර ඇත. මොවුනට අසු නොවන්නැයි ද මහා කොමසාරිස්  කාර්යාලයය ලාංකිකයනට උපදෙස් දෙයි.