ඉබාගාතේ පාර පැන්න 270 ක් උසාවියට


කොළඹ මාර්ගවල කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් 278 දෙනකුට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.