දුමින්දට කිසිවක් මතක නෑ By None // 2012 ජුලි 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් කට උත්තරයක් ගත් බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රභාත් අල්විස් මහතාට අද දැනුම් දුන්නේය පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා හිඹුටාන හන්දියට ගිය බව මතක නමුත් ඉන් එහා මතකය ඇත්තේ ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලැබූ බවයැයි දුමින්ද සිල්වා රහස් පොලිසියට දන්වා ඇත. කොළොන්නාවේ වෙඩි තැබීම ගැන හෝ වෙනත් කිසිවක් තමාට මතක නැති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ. ඔහුට සැත්කම කළ ශල්‍ය වෛද්‍යවරුද රූප සටහන් ආශ්‍රයෙන් ප්‍රකාශයක් කළ බවත් තවත් සැත්කමක් ඔහුට කල යුතු බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය මේ අතර භාරතගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි මතුකළ ප්‍රශ්නය පිළිබඳව තින්දුව තවම සූදානම් නැතිබව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත