ඔලිම්පික් වාරණ නියෝගය අත්හිටුවයි


2012 ලන්ඩන් ඔලිම්පික්  ක්‍රිඩා උළෙල විකාශනය කිරීම සහා එහි පූර්ව ප්‍රචාර කටයුතු කිරීමෙන් වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජුලි 02 වැනි දා එම්.ටී.වී/ එම්.බී.සී රූපවාහිනිවලට එරෙහිව පැනවූ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද අත්හිටැවීය. ජාතික රූපවාහිනයේ පෙත්සමක් අනුව එම නියෝගය පැනැවිණි.