නාමල් ගමේ සිසුනට පිහිට ඉල්ලයි


සරසවි පිවිසුම් සඳහා දෙවැනි වරට නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ප්‍රතිඵලවලින් අඩු ආදාම් ලාභි ගමේ සිසුනට වූ අසාධාරණයෙන් ඔවුන් අසහනයට පත් වී සිටින නිසා සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් හා අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලන බව පාර්ලිමේන්තු  මන්ත්‍රි නාමල් රාජපක්ෂ  මහතා තංගල්ලේ දී පැවැසීය.