දකුණු පළාත් භෝජන සංග්‍රහය වෙඩි වරුසාවකින් නිමවේ.
දකුණු පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් නිල නිවසේ පැවති සාදයකදී වෙඩි තැබීමක් වූ බව දැනගන්නට ඇත. කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද වෙඩි දහසයක් තමන් සිටි ලේකම් නිල නිවස දෙසට එල්ලවූ බවද මන්ත්‍රීවරු කියති.

